Popular posts from this blog
නාගරි කරණයෙන් ඔත්පල සොබාදහම සුවපත් කරනා හොර කැළය ....
සදමල් රශ්මී ශ්‍රී බුද්ධික වනසත්ව අඩවි සහකාර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාතේ ජන ගහණය වැඩිම ගම්පහ දිස් ත්‍රි ක්කය යනු කාර්ය බහුලත්ත්වයේ උපරිමය සනිටුහන් කළ නගරයක් බව නොරහසකි . මිනිසුන් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා ඔබ මොබ වීදි ඔස්සේ ඇවිද යන්නේ ඇවිස්සුණු කුහුඹු ගුලක කුහුඹුවන් රැළක් සිහියට නගමින්ය . එනමුදු නගරය මධ්‍ය යේ සිට නගරයෙන් පිටතට විහිදුණු මර්ග දිගේ ටික දුරක් ඇවිද යා හැකි නම් කාර්යබහුලත්ත්වයෙන් පිරිනු නාගරික මානසිකත්ත්වයෙන් මිදීමේ හැකියාව ඇත . ඊට හේතුව වන්නේ විසල් වු පරාසයක් පුරාවට විහිදි ගිය කුඹුරු යායන් ගෙන් සුසැදි තෙත් බිම් පරිසර පද්ධතීන් එක්ව මතු කරනා සුන්දරත්ත්වය විසින් නාගරිකත්වයේ ඇති ගොරසැඩි බව ගිල ගන්න නිසාවෙන්ය . රටකට අනන්‍ය වුණු සොබා සුන්දරත්ත්වය සංවර්ධනය නාමයෙන් ගිලිහි යන්නේ සීග්‍රගාමීවය . සංවර්ධනය වන රටකට එය සාමාන්‍ය තත්ත්වයකි . ශ්‍රී ලංකාව බදු රටකට එම තත්ත්වය බෙහෙවින්ම බලපානුයේ රටට හිමි භූමිය සීමිත බැවින්ය . වැඩි වන ජන ගහණයට සාපේක්ෂව මේ සීමිත වු ඉඩ කඩ තුළ ඉටු කර ගත යුතු මානව අවශ්‍යතා අසීමිතය . බොහෝ විට සිදු වනුයේ සංවර්ධන...
Exacum sessile
Genus Exacum or in sinhalese “Binara” are attractive wild flower types and is best known for its dazzling blue and belongs to the family Gentianaceae. The name Exacum is derived from its property of expelling pollens through the apical pores of anthers. There are 8 Exacum species found in Sri Lanka, out of those species, 5 are protected under the Fauna and Flora Protection Ordinance and two are critically endangered. Exacum sessile is one of the two critically endangered Binara species in Sri Lanka. There is a fascinating story behind the describing this plant and it begins way back in sixteen seventies. German-born physician and botanist Paul Hermann arrived the island as a Ship's Medical Officer for Dutch East India Company in 1672. During his stay, he collected many Ceylonese plants and deposited in Botanical garden of Leiden where he later appointed as the director. In 1753, 58 years after Paul Hermann’s death Carl Linnaeus described Exacum sessile, using a s...
Comments
Post a Comment